Singers EDU

Online සංගීත පන්තිය

ඔබ ඔබේම හඬ රසවිඳින්න

මගපෙන්වීම ප්‍රවීණ සංගීතවේදී ජගත් වික්‍රමසිංහයන්

🎵 අපගේ Online ඉගෙනුම් ක්‍රමය

ඔබට පහසු ආකාරයට ගායනය ඉගෙන ගන්න

ගායන පුහුණුව ඔබගේ දෛනික ජීවිතයට ගැළපෙන ලෙස Recorded Lessons සහ Live Zoom Lessons දෙකම සමඟ ක්‍රමානුකූලව ඉගෙන ගත හැකිය.

පටිගත කළ පාඩම්

RECORDED LESSONS

ඔබට පහසු වේලාවක පාඩම් නැරඹීමට, නැවත නැවත පුහුණු වීමට සහ ඔබේම වේගයෙන් ගායන හැකියාව දියුණු කරගැනීමට හැකිය.

ඔබට පහසු වේලාවක ඉගෙන ගන්න
පාඩම් නැවත නැවත පුහුණු වන්න

සජීවී Zoom පාඩම්

LIVE ZOOM LESSONS

ගුරුවරයා සමඟ සජීවීව සම්බන්ධ වී ගායනය පිළිබඳ මඟපෙන්වීම, උපදෙස් සහ ප්‍රායෝගික පුහුණුව ලබාගන්න.

ගුරුවරයා සමඟ සජීවීව ඉගෙන ගන්න
පන්තිය මඟහැරුණත් recording නැරඹිය හැක
🎤 Recorded Lessons + Live Zoom Lessons

ඔබට අවශ්‍ය වේලාවක පුහුණුවත්, ගුරුවරයාගේ සජීවී මඟපෙන්වීමත් එකම ඉගෙනුම් වැඩසටහනක් තුළ ලබාගන්න.

🎵 ඔබට ගැලපෙන වැඩසටහන තෝරන්න →

🎬 අපගේ ඉගෙනුම් අත්දැකීම බලන්න

පහත වීඩියෝ මඟින් අපගේ ගායන පුහුණු වැඩසටහන් පිළිබඳ අදහසක් ලබාගන්න.

Video 3
Video 3
Tap to play
Video 2
Video 2
Tap to play

🎯 ඔබට ගැලපෙන වැඩසටහන තෝරන්න

විවිධ අවශ්‍යතා සඳහා ගැළපෙන පරිදි මෙම වැඩසටහන් කාණ්ඩ කිහිපයක් යටතේ පැවැත්වේ.

ඔබට ගැලපෙන කාණ්ඩය තෝරා ගන්න

ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන කාණ්ඩයක් තෝරා වැඩි විස්තර බලන්න.

Physical Classes

භෞතික පන්ති සඳහා දැන් ලියාපදිංචි වන්න

Submit your details for the one-day seminar, physical classes or later online learning.
එක්දින සම්මන්ත්‍රණය, භෞතික පන්ති හෝ පසුව සිදු වන ඔන්ලයින් ඉගෙනුම සඳහා ඔබගේ තොරතුරු ඉදිරිපත් කරන්න.

View More & Register
WhatsApp
077 725 9098

Share Us

Use the buttons below to share Singers EDU with friends, students, parents, and groups.

Contact

Public entry page: singers.edu.lk

Telephone
+94 74 1234 122
Call Now
WhatsApp
+94 74 1234 122 | 077 440 6464
Open WhatsApp
Email
Write to us
Send Email
View More
Online + Physical Class
More Details